HYMN
ඔසවන්නෙමි මා දෑත දැන්
Osavannemi Maa Dhaatha Dhan
ඔසවන්නෙමි මා දෑත දැන්
නමදින්නටා දේවාති දෙව්
මා හදෙහි රජිඳ යේසුස් වේ
ඔසවන්නෙමි මා දෑත දැන්...
අන් දෙවිවරු බොහෝ විනා
වටිනා දෙයක් නෑ කිසිත්
ඔබ පමණයි සදා
මා ආත්මේ මිදූ ස්වාමිනී
ඒ නාමෙටයි පුදන්නේ මා
මගේ සියල් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →