← Back to all songs
HYMN

ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන්

Osavannata Man Aasai Maagea Dhevinndhun

ස්තූති ගීතිකා · Praise

ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන්

නමදින්නට දුන් ගීය මට සමිඳුන්

ස්තුති ප්‍රශංසා අයිති මාගේ දෙවිඳුන්

ගෞරව කරනෙමි පෙම්බර මාගේ සමිඳුන් //

සරණ හා ශක්තියත් ගෙන දුන් දෙවිඳුන්

ගිනි මැදින් යනවිට මා සුරැකු සමිඳුන්

අඳුරෙහි සිටිවිට එලිය වූ දෙවිඳුන්

දිවිතුරා මා නමදිමි සමිඳුන් //

ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන්...

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →