HYMN
අප විනාශ නූනේ (ඔබ විශ්වාසයි, විශ්වාසයි
Apa Vinaasha Noonea
අප විනාශ නූනේ කරුණාවන් නොනවතින නිසයි
අප විනාශ නූනේ අනුකම්පා නොනවතින නිසයි
ඒවා උදයෙන් උදයේ අළුත්ව එයි - //
ඔබ විශ්වාසයි, විශ්වාසයි, විශ්වාසයි සමිඳේ
විශ්වාසයි, විශ්වාසයි, විශ්වාසයි සමිඳේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →