← Back to all songs
HYMN

ඔසවම් මා හදවත මුලුමනින් මා ඔසවම්

Osavam Maa Hadhavatha Mulumanin Maa Osavam

ඔසවම් මා, හදවත,

මුලුමනින් මා ඔසවම්

පිළිගන් මා, යේසුස් ස්වාමි

ඔබ දෑතට මා රැගෙන //

ප්‍රේමය දැන්ම මට දැනේවා

ඔබ දෑතින් මා මුදවලා //

පද රචනය, නනු නිර්මාණය හා මුල් ගායනය: දේව දරුවෙකු වන, අනිල් මෙන්ඩිස්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →