← Back to all songs
HYMN

ඔහු අපගේ මැවුම් කරුය(Gm

Ohu Apagea Mavumkaruya

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

~ අනුවාදනය ~

ඔහු අපගේ මැවුම් කරුය

ලෝකය මැව් දෙවිඳුන්ය

ඔහු මැවු කන්දක නිම කල ගස මත

මැවිල්ල ඔහු ඇණ ගැසුවේය //

~ අනුවාදනය ~

කිළිටි නොවූ ඔහු ගසට යවන්නට

තීරණ කරනුයේ සොරෙකුට සේ

රන් නිල් වස්ත්‍රද, කටු ඔටුන්නද

සතුටු සිතින් ඇන්දේ...

ඔහු අපගේ... x 1

~ අනුවාදනය ~

අනුන්ගේ පාපය සුවයක් අන්හට

එනමුදු සිරුරට කස පහර

නොබලයි රවලා දෑතම දුරලා

අප උදෙසයි මැරුණේ...

ඔහු අපගේ... x 1

~ අනුවාදනය ~

මැවුම් කරුන් හට කවට කමින්

මැවිල්ල මේතරම් නපුරු වුනත්

මරණේ මොහොතේ ඔවුන්ගේ පාපය

සතුටින් කමා කලේ...

~ අනුවාදනය ~ (යෙසායා 53:5)

ඔහු අපගේ... x 2

මැවිල්ල ඔහු ඇණ ගැසුවේය ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →