HYMN
ඕ මනුෂ්‍යයන් ඔබ යන්නේ කොහේදෝ
Oe Manushyayan Oba Yannea Koheadhoe
ඕ...
ඕ මනුෂ්‍යයන් ඔබ යන්නේ කොහේදෝ //
උදයට පිපිලා සවසට පරවෙන මලකි ජීවිතේ
දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරේ
මරණය ඔබගේ පසුපස එන බව
ඇයි ඔබ නොසිතන්නේ
සදාකාල ජීවනය ස්වර්ගේ ඔබහට හිමිවන්නේ
ඕ...
පාපියෙකුව ඉපදෙන මිනිසා පවෙහිම යාවි මැරී
යේසුස් සමිඳුන් පිලිගත් ඔබ හට
සදහට ජය හිමි වේ //
සදාකාල ජීවනය ස්වර්ගේ ඔබහට හිමිවන්නේ //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →