← Back to all songs
HYMN

ඔබේ ශුද්ධ අභිමුඛයේ මා රැදී සතුටු වෙම්

Obea Shudhdha Abhimukhayea Maa Radhee Sathutu Vem

ඔබේ ශුද්ධ අභිමුඛයේ මා රැදී සතුටු වෙම්

ඒ සතුට මධ්‍යයේ කරුණාව සිහිකරමි //

ගැළවීමේ ප්‍රීතියෙන් සන්තෝෂමත් වෙමි

ඔබෙ මන්දිරේ මැද දී කරුණාව සිහි කරමි//

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →