HYMN
ඔබේ නාමය මට ප්‍රීතිය ගෙන දෙයි
Obea Naamaya Mata Preethiya Gena Dhei
ඔබේ නාමය මට ප්‍රීතිය ගෙන දෙයි //
යේසුස් මගෙ යේසුස්
ඔබේ නාමය මට ආලෝකය ගෙන දේ //
යේසුස් මගෙ යේසුස්
ඔබේ නාමය මට ආලේපය ගෙන දේ //
යේසුස් මගෙ යේසුස්
ඔබේ නාමය මට ශක්තිය ගෙන දේ //
යේසුස් මගෙ යේසුස්
හාලේලූයියා /////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →