HYMN
ඔබේ නාමය කියූ සැනින්
Obea Naamaya Kiyoo Sanin
ඔබේ නාමය..// කියූ සැනින්..//
මහද ඉපිලයේ..//
ඔබ මගේ ගෙයයි..// රක්ෂස්ථානයයි..//
යේසුනි ඔබ මට..//
ඔබේ නාමය...
ජීවය ඔබයි..// මග ඔබමයි..//
යේසුනි මා හට..//
ඔබේ නාමය...
සුවය ඔබයි..// ඖෂධත් ඔබයි..//
යේසුනි අප හට..//
ඔබෙ නාමය...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →