← Back to all songs
HYMN

ඔබෙ නාමය වැගිරෙවු විලවුන් මෙන්

Obe Naamaya Vagirevu Vilavun Men

ඔබෙ නාමය වැගිරෙවු විලවුන් මෙන්

මිහිරෙන් මහද වෙලයි

නොඉඳුල් මා පෙම පුදමින් ඔබ හට

ඔබ පසුපස එන්නයි

සිඹින්න මා සමිඳේ

ඔබේ ශ්‍රී මුඛයෙන්

සමිඳේ ඔබේ ප්‍රේමේ

මුලු ලොවට වඩා අගනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →