HYMN
අප සමිදාගේ නාමේ බලවත් කුළුණක් වන්නේ
Apa Samidhaagea Naamea Balavath Kuluanak Vannea
අප සමිදාගේ නාමේ
බලවත් කුළුණක් වන්නේ
එහි ධර්මිෂ්ඨයන් දුවමින් ප්‍රීතිවෙයි
අප සමිදාගේ නාමේ
බලවත් කුළුණක් වන්නේ
එහි ධර්මිෂ්ඨයන් ප්‍රීතිවෙයි
ඔවුන් පෙරටම යයි ජයග්‍රාහී ලෙසින්
සතුරාව පලවාලා හරිමින්
ඔවුන් පෙරටම යයි
බල බිඳුමට සාතන්ගේ
ඔවුන් දෙවිඳුන්ගේ හමුදාව වේ
අප දෙවිඳුගේ හමුදාව වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →