← Back to all songs
HYMN

ඔබෙ ලෙයිනුයි මා පිරිසිදු වනුයේ(Its Your Blood That Cleanses Me

Obe Leinui Maa Pirisidhu Vanuyea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔබෙ ලෙයිනුයි මා පිරිසිදු වනුයේ

ඒ ලෙයයි මා හට ජීවය දෙන්නේ

ඒ ලෙයයි මා ගලවා

මා වෙනුවෙන් පුදනු ලැබුවේ

සෝදයි මා... සුදුහිම ලෙසින්...

හිම ලෙසින්

මගේ යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි - //

පවිත්‍ර වෙම් මා ඔබේ ලෙයින්...

It's Your blood that cleanses me

It's Your blood that gives me life

It's Your blood that took my place

In redeeming sacrifice

It washes me...

Whiter than the snow (than the snow)

My Jesus (my Jesus) God's precious sacrifice

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →