HYMN
ඔබෙ අත දිගු කරලා
Obe Atha Dhigu Karalaa
ඔබෙ අත දිගු කරලා
මගෙ අත් මත තබලා
යේසුනි මගෙ දෑත
ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගු කරලා
මගෙ ඇස් මත තබලා
යේසුනි මගෙ දෑස
ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගු කරලා
මගෙ හිස මත තබලා
යේසුනි මගෙ මණස
ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගු කරලා
මගෙ කන් මත තබලා
යේසුනි මගෙ සවන
ඔබෙ සේවෙට ගන්න
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →