← Back to all songs
HYMN

ඔබෙ අලංකාර දැසින් මා දුටුව නිසා

Obe Alankaara Dhasin Maa Dhutuva Nisaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔබෙ අලංකාර දැසින් මා දුටුව නිසා

විනාශ වෙන්නට සිටි මා

දැන් ජීවත් වෙනවා //

කවුරුත් තේරුම් ගත්තේ නැති මා

තේරුම් ගත්ත මිතුරා

ඔබමයි මාගේ ප්‍රේම යේසුනී //

සැම දෙන එපා කළාවු මා

ප්‍රේමෙන් තුරුලට ගත් මා මිතුරා

ඔබමයි මාගේ ප්‍රේම යේසුනී//

නිම් නැති කරුණාව ඔබගේ

යහපත් මාගේ දෙවිඳේ

කිසිවක් නැති මේ මා උසස් කලේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →