← Back to all songs
HYMN

ඔබවන් කිසිවෙක් නැත ලොවේ(There Is None Like You

Obavan Kisivek Natha Lovea

ඔබවන් කිසිවෙක් නැත ලොවේ

මා හද ස්පර්ශ කරන්නට සමිඳුනි ඔබසේ

සාදාකල් සොයනට හැකිමුත් හමුවෙයිදෝ

සමිඳුනි... ඔබවන් කිසිවෙක් නැත ලොවේ...

කරුණාව ඔබේ නදියක් සේ ගලන්නේ

හස්තය ඔබගේ සුවය ගෙනේ

ඔබේ දරුවන් සැමදා ඔබේ සුරතේ රැකෙන්නේ

ඔබවන් කිසිවෙක් නැත ලොවේ...

There is none like You

No one else can touch my heart like You do

I could search for all eternity long and find

There is none like You //

Your mercy flows like a river wide

And healing comes from Your hand

Suffering children are safe in Your arms

There is none like You

There is none like You

No one else can touch my heart like You do

I could search for all eternity long and find

There is none like You //

I could search for all eternity long and find

There is none like You

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →