← Back to all songs
HYMN

ඔබවන් කෙනෙකු නැතේ

Obavan Keneku Nathea

ඔබවන් කෙනෙකු නැතේ

යේසුනි ඔබමයි මා හද රැඳුනේ

කල්පාන්තය තෙක් මා කෙනෙකු සෙව්වා

ඔබවන් කෙනෙකු නැතේ

ගඟුලක් සේ කරුණාව ගලන්නේ

ඔබ සුරතින් සුවය ලබයි

දුගී වූ දරුවන් සුරතේ රැඳෙන්නේ

ඔබවන් කෙනෙකු නැතේ

There is none like You

No one else can touch my heart like You do

I could search for all eternity long and find

There is none like You //

Your mercy flows like a river wide

And healing comes from Your hand

Suffering children are safe in Your arms

There is none like You

There is none like You

No one else can touch my heart like You do

I could search for all eternity long and find

There is none like You //

I could search for all eternity long and find

There is none like You

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →