HYMN
ඔබමයි දෙවි සමින්ඳේ
Obamai Dhevi Saminnndhea
ඔබමයි දෙවි සමින්ඳේ යේසුනි
සුවිශුද්ධ වූ සව් බලැත් ස්වාමිනි
සත්‍යත් මාර්ගයත් ඔබයි, මා ජීවනේ ඔබෙන් ලැබේ
හදබැතිනි වඳිමි මා දෙව් රජුන්...
අමිල පෙම ඔබේ දයා මා සෑම කල්
සත්‍යත් මාර්ගයත් ඔබයි, මා ජීවනේ ඔබෙන් ලැබේ
හදබැතිනි වඳිමි මා දෙව් රජුන්...
අමිල පෙම ඔබේ දයා මා සෑම කල්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →