HYMN
ඔබගේ විශ්වාස කම උදයෙන් උදය
Obagea Vishvaasa Kama Udhayen Udhaya
ඔබගේ විශ්වාස කම
උදයෙන් උදය
අලුත්ව මා වෙත එන්නේ
සැම දවසක් මා, දෙවිඳුනි ඔබ
මුළුම සිතින් නමදින්නේ //
අළුයම ඔබ සොයලා
ඔබගේ හඬ අසලා //
දෙව් බලයෙන් මා ඔබ පුරවලා
ඔබගේ මුහුණ දකින්නට
ඔබගේ විශ්වාස කම උදයෙන් උදය
දයාව මට ලැබුනේ
හස්තය මා රැගෙන ගියේ //
ඔබ සෙවනේ මා රැඳෙන්නෙමි
මා දිවි තිබෙන තුරා
ඔබගේ විශ්වාස කම උදයෙන් උදය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →