← Back to all songs
HYMN

අප පාප වලට නැසී, මා ආත්මේ එඬේරා ඔබමයි

Apa Paapa Valata Nasee Maa Aathmea Enndearaa Obamai

අප පාප වලට නැසී

ධර්මිෂ්ට ලෙසින් ජීවත් වන සේ //

කුරුස ගස පිටදී, අප පාප ඉසුලුවේ - //

යේසුනි ////

තුවාල වලින්, සුවපත් කෙරුවා

බැටළුවෙකු සේ, මුලාව ගිය මා //

එනමුත් මා දැන්, ඔබ වෙත, පැමිණ සිටී

අප පාප වලට නැසී

ධර්මිෂ්ට ලෙසින් ජීවත් වන සේ //

කුරුස ගස පිටදී, අප පාප ඉසුලුවේ - //

යේසුනි ////

ශුද්ධ කමේ, දරුවන් ලෙසිනා

සිටින සේ, මා කැඳවූවා //

නිකලැල් ලෙය මා, වෙනුවෙන්, පුජා කලේ

මා ආත්මේ එඬේරා ඔබමයි -

මා රැකවලා ඔබමයි x 6

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →