HYMN
ඔබගේ වෙදනා ඔබේ හදේ දරා
Obagea Vedhanaa Obea Hadhea Dharaa
ඔබගේ වෙදනා, ඔබේ හදේ දරා, මා පව් නිසා මැරුනා
කුරුසියක එදා කටු ඔටුනු දරා ඇණ පහර ලබා මැරුණා //
යේසුනි, ඔබගේ ප්‍රේමේ නිසා
යේසුනි, ඔබගේ ප්‍රේමේ නිසා
කුරුසියක එදා කටු ඔටුනු දරා ඇණ පහර ලබා මැරුණා
කුරුසියක එදා කටු ඔටුනු දරා ඇණ පහර ලබා මැරුණා
නින්දාවන් මැද, කරුනාවෙන් පිරී, ප්‍රේමය නිසා මැරුනා
මව්වරු සනසවා තම දරුවන් නිසා පූජාවක් වෙලා මැරුනා //
යේසුනි, ඔබගේ ප්‍රේමේ නිසා
යේසුනි, ඔබගේ ප්‍රේමේ නිසා
මව්වරු සනසවා තම දරුවන් නිසා පූජාවක් වෙලා මැරුනා
මව්වරු සනසවා තම දරුවන් නිසා පූජාවක් වෙලා මැරුනා
නින්දාවන් මැද, කරුනාවෙන් පිරී, ප්‍රේමය නිසා මැරුනා
මව්වරු සනසවා තම දරුවන් නිසා පූජාවක් වෙලා මැරුනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →