← Back to all songs
HYMN #B159

ඔබගේ වදන

Obagea Vadhana Pachathii Nithina

ඔබගේ වදන

පචතියි නිතින

අදහන්නෝ බැතින්

තොස ලබත් එයින්

රුපුන් ළං වූ විට

සවි දෙයි සිතට

සැනසුම් වදන

ගැළවුම් හසුන

ජීවිතේ කුණාටුත්

එන විට මේගත්

වදන ඔබගේ

රකියි දිව් අපගේ

ඔබගේ වදනින්

යටහත් සිත් ඇත්තන්

ලබන සතොස

කී හැක්ද කොයි ලෙස?

කුලුණු වදනින්

සැප වේ දිවිහිම්

මරණ පැයේ ඉන්

අත්වන්නේ සැනසුම්

ඒ ඔබේ වදන

සොඳසේ ඉගෙන

බැතින් හා පෙමින

ඉන්ට දුන මැන

ඔබගේ වදන පචතියි නිතින - ඒ. එස්. අමරසේකර ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.

Lord, Thy Word abideth,

And our footsteps guideth;

Who its truth believeth

Light and joy receiveth.

When our foes are near us,

Then Thy Word doth cheer us,

Word of consolation,

Message of salvation.

When the storms are o’er us,

And dark clouds before us,

Then its light directeth,

And our way protecteth.

Who can tell the pleasure,

Who recount the treasure,

By Thy Word imparted

To the simple hearted?

Word of mercy, giving

Succor to the living;

Word of life, supplying

Comfort to the dying!

O that we, discerning,

Its most holy learning,

Lord, may love and fear Thee,

Evermore be near Thee!

Words: Henry W. Baker, in Hymns Ancient and Modern, 1861.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →