← Back to all songs
HYMN

ඔබගේ ශුද්ධත්වය දෙස බලනා විට

Obagea Shudhdhathvaya Desha Balanaa Vita

ඔබගේ ශුද්ධත්වය දෙස බලනා විට

ආලංකාරත්වයට ලං වන විට

අවටින් ඇති දේ ඒ ආලෝකෙන් සෙවනැලි වේ

ඔබ හද ලංවන ප්‍රීතිය සෙවූ විට

මා කැමැත්ත ඔබ ප්‍රේමෙන් බැඳුනු විට

අවටින් ඇති දේ ඒ ආලෝකෙන් සෙවනැලි වේ

ඔබ නමදිමි... ස්වාමී... //

මා ජීවත් වන්නේ, ඔබ නමදින්නයි

[මා කැමැත්ත ඔබ ප්‍රේමෙන් බැඳුනු විට] යන පේලිය

[මා කැමැත්ත ඔබ ප්‍රේමෙට ලං වූ විට] ලෙසද භාවිතා කරයි.

When I look into Your holiness

When I gaze into Your loveliness

When all things that surround

Become shadows in the light of You

(In the light of You)

When I've found the joy of reaching Your heart

When my will becomes enthroned in Your love

When all things that surround

Become shadows in the light of You

(In the light of You)

I worship You (Oh Lord)

I worship You (Oh Lord)

The reason I live (I live)

Is to worship You...

I worship You (Oh Lord)

I worship You (Oh Lord)

The reason I live (I live)

Is to worship You

© 1980 Hosanna! Music

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →