← Back to all songs
HYMN

ඔබගේ කරුණාගුණේ, යහපත්ය

Obagea Karunaagunea Yahapathya

ඔබගේ කරුණාගුණේ, යහපත්ය

ජීවිතයට වඩා, එය යහපත්ය

මා තොල් ඔබට, ප්‍රශංසා කරයි

ඔබගේ නාමෙන්, මා අත් ඔසවන්නෙමි

ඔබගේ නාමෙන් මා, අත් ඔසවන්නෙම්

ඔබගේ නාමෙන් මා, අත් ඔසවන්නෙම්

මා තොල් ඔබට, ප්‍රශංසා කරයි

ඔබගේ නාමෙන්, මා අත් ඔසවන්නෙමි

යේසුස් උදෙසා ජීවත් වන්නෙම්

කුමණ දෙයක් සිද්ධ වුනත්

ශුද්ධාත්මයන්ට කීකරුවී

යේසුස් උදෙසා ජීවත් වන්නෙම්

Thy loving kindness, is better than life

Thy loving kindness, is better than life

My lips shall praise Thee, thus will I bless Thee

I will lift up my hands up unto Thy Name

I lift my hands up unto Thy Name

I lift my hands up unto Thy Name

My lips shall praise Thee, thus will I bless Thee

I will lift up my hands unto Thy Name

Rememb'ring Thee Lord I'm satisfied

Rememb'ring Thee Lord I'm satisfied

My lips shall praise Thee, thus will I bless Thee

I will lift up my hands unto Thy name

Safe in Thy shadow I will rejoice

Safe in Thy shadow I will rejoice

My lips shall praise Thee, thus will I bless Thee

I will lift up my hands unto Thy name

Psalm 63:3 | Praise! Our Songs And Hymns - Hugh Mitchell

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →