HYMN
ඔබගේ අභිමුවේ රැඳෙනට ආසයි සමිඳේ
Obagea Abhimuvea Ranndhenata Aasai Saminndhea
ඔබගේ අභිමුවේ, රැඳෙනට ආසයි සමිඳේ
යන්න බෑ, ගිලිහී, ඔබගේ සෙනෙහසින්
ජීවිතේ, සුසුමන්, මැදදී ඔබ හමු වූවා
දෙනු මැනේ, ඔබෙ වරම්, වෙන්නට ආලෝකයක්
ප්‍රේමයෙන් කරුණා ගුණෙන්, පුරවන්න මා නිතින්
පූජාවක් වෙන්නම් මා ඔබ හටා //
ප්‍රේමයෙන් පුරවන්න මා
ඔබ අභිමුවේ නිති රැඳෙනටා
වෙන්නෙමි ආලෝකයක්
ඔබ මහිමය උදෙසා
ඔබගේ සේවයේ, යෙදෙනට ආසයි සමිඳේ
යන්න බෑ, ගිලිහී, ඔබගේ සැලසුමෙන්
ඔබ මගේ, ආත්මයේ, මිදුම්කරු තුමා
ලංවෙමි, යේසුනි, නිරතුරු මා ඔබ වෙතා
ප්‍රේමයෙන් කරුණා ගුනෙන්, පුරවන්න මා නිතින්
පූජාවක් වෙන්නම් මා ඔබ හටා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →