← Back to all songs
HYMN

ඔබ යයි දැන් ප්‍රීතියෙන්

Oba Yai Dhan Preethiyen

ඔබ යයි දැන් ප්‍රීතියෙන්

මඟ පෙන්වයි සාමයෙන්

සියලුම ගස් ඉපිලිලා යතේ

අන්ධකාරයෙ බලය බිඳිමින්

සියලුම ගස් අත්පොලසන් දේ

ඉපිලී සියලුම ගස් අත්පොලසන් දේ ///

ඔබ යයි දැන් ප්‍රීතියෙන්

(යෙසයා 55:12)

You shall go out with joy

And be let forth with peace

And the mountains and the hills

Will break forth before you

There'll be shouts of joy

And all the trees of the fields

Will clap, will clap, their hands

And all the trees of the fields will clap their hands

The trees of the fields will clap their hands

The trees of the fields will clap their hands

While you go out with joy

(Isaiah 55:12)

1975 - Words And Music By Stuart Dauermann & Steffi Geiser Rubins

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →