HYMN
ඔබ වෙතටා එමි, මා පෙම යේසුනි
Oba Vethataa Emi Maa Pema Yeasuni
ඔබ වෙතටා එමි
මා පෙම යේසුනි
දෑත් විහිදුවා ඔබෙ පෙමින්
පිළිගන් මා... මා යේසුනි
ප්‍රේමයෙන් මා බැඳී
ඔබ සිත හා පෙමින්
ගෙනයන් මා සොඳින්
යේසුනි මා... මා යේසුනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →