HYMN
ඔබ වදනක් කීවත් කරමි ඔබ පෙන්වන මාර්ගයේ යන්නෙමි
Oba Vadhanak Keevath Karami Oba Penvana Maargayea Yannemi
ඔබ වදනක් කීවත් කරමි
ඔබ පෙන්වන මාර්ගයේ යන්නෙමි
ඔබ පාමුල නිතරම සිටිමි
මා ප්‍රේම යේසුනි.
මුහුදේ මතුපිට ඇවිද්දාවු එ පුදුමවූ පාදයන්
මාගේ පෙරටුව තිබෙනා විට මා කැලබෙන්නේ නෑ
කැලබුණ මුහුදත් හමනා සුළගත් නැවතු ඒ වදන්
මාගෙර් පිහිටට තිබෙනා විට මා කැලබෙන්නේ නෑ
නමදින්නෙමි යේසුනි...
මගේ මාවත අන්ධකාරයෙන් වැසෙනා විට
මාර්ගය පෙන්වන දෙවිදුන් මා හා කැලබෙන්නේ නෑ
මාගේ පසුපස සතුරා ඇවිදින් වට කරනා වීට
ජීවය රකිනා දෙවිදුන් මා හා භය වන්නේ නෑ
නමදින්නෙමි යේසුනී..
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →