← Back to all songs
HYMN

ඔබ වාගේ කෙනෙක් නෑ

Oba Vaagea Kenek Nae

ඔබ වාගේ කෙනෙක් නෑ ///

මගෙ යේසුනි

මා නොදන්නාවූ අමාරු මහත් දේ

මඟ පෙන්වන්නේ ඔබමයි //

ඔබේ පාමුල බලා සිටින්නෝ

අලුත් සවියක් ලබා ගන්නෝ //

රාජාලියන් සේ පියඹා නගින්නෝ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →