HYMN
අප දෙවිඳුන් මහ විශ්මිත එතුමන්
Apa Dhevinndhun Maha Vishmitha Ethuman
අප දෙවිඳුන් මහ විශ්මිත එතුමන්
ආධිපත්‍යය පතුරයි ස්වර්ගෙන්
ප්‍රඥාවෙන් හා බලයෙන් ප්‍රේමෙන්
විශ්මිත වූ දෙවිඳුන් //
ආධිපත්‍යය පතුරයි එතුමන්
අප විශ්මිත වූ දෙවිඳුන්
ප්‍රඥාවෙන් හා බලයෙන් උතුම්
අප විශ්මිත වූ දෙවිඳුන්
බලවන්තයි අප මද්‍යයේ
සුවවීමේ දිය ගලා එයි
ආධිපත්‍යය පතුරයි එතුමන්
අප විශ්මිත වූ දෙවිඳුන්
Our God is an awesome God
He reigns from heaven above
With wisdom power and love
Our God is an awesome God
By Michael W. Smith
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →