← Back to all songs
HYMN

ඔබ උසස්ය සමිඳේ

Oba Usasya Saminndhea

ඔබ උසස්ය සමිඳේ

මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි //

ඔබ උසස්ය // සමිඳේ

මා වැඳ වැටෙන්නේ - ඔබ අභියසයි

ඔබ උසස්ය සමිඳේ...

ඔබ ශුද්ධයි සමිඳේ

මා දෑත් ඔසවා ඔබ අභියසේ //

ඔබ ශුද්ධයි // සමිඳේ

මා වැඳ වැටෙන්නේ - ඔබ අභියසේ

ඔබ උතුම්ය සමිඳේ

මා දන නමා ඔබ අභියසේ //

ඔබ උතුම්ය // සමිඳේ

මා වැඳ වැටෙන්නේ - ඔබ අභියසයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →