HYMN
ඔබ සුව කරන්නේ මා සුව දෙන්නාවූ ස්වාමී(I Am The God That Healeth Thee
Oba Suva Karannea Maa Suva Dhennaavoo Svaamee
ඔබ සුව කරන්නේ මා
සුව දෙන්නාවූ ස්වාමී
මා වදනින් සැමා සුව වේ
සුව දෙන්නාවූ ස්වාමී
මට සුවේ ඔබෙන් ලැබේ
සුව දෙන්නාවූ ස්වාමී
ඔබෙ වදන් මට සුව දේ
සුව දෙන්නාවූ ස්වාමී
I am the God that healeth thee
I am the Lord Your healer
I sent My word and healed your disease
I am the Lord your healer
You are the God that Healeth me
You are the Lord My healer
You sent Your word and healed my disease
You are the Lord my healer
Don Moen - 1986, Give Thanks
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →