← Back to all songs
HYMN

ඔබ සිරුරින් ගලනා රුධිර ගංඟාවෙන්

Oba Sirurin Galanaa Rudhira Gannngaaven

ඔබ සිරුරින් ගලනා

රුධිර ගංඟාවෙන්

මා පව් සෝදන්න

මා පව් සෝදන්න

කටු ඔටුණු දැරුවේ යේසුනී

කටු ඔටුණු දැරුවේ

මගේ පාපය හින්දයි ඔබ

කටු ඔටුණු දැරුවේ

ඇණ පහර ලැබුවේ යේසුනී

ඇණ පහර ලැබුවේ

මගේ පාපය හින්දයි ඔබ

ඇණ පහර ලැබුවේ

කස පහර ලැබුවේ යේසුනි

කස පහර ලැබුවේ

මගේ පාපය හින්දයි ඔබ

කස පහර ලැබුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →