HYMN
ඔබ පාමුල සිටින්නේ
Oba Paamula Sitinnea
ඔබ පාමුල සිටින්නේ, අන් දෙයට වඩා
ඔබ අභියස ප්‍රේමය, ප්‍රිය කරන නිසා //
දෙව් අභියස ප්‍රේමයෙන්, වැසිලා යන්නේ
ගරු බිය ඇති මිනිසුනේ දැන් නමදින්නේ
දෙව් අභියස ප්‍රේමයෙන්, පිරිලා යන්නේ
මගෙ හදවත සාමය උතුරා යන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →