← Back to all songs
HYMN

ඔබ ඕනේ පෙර දිනයටත් වඩා

Oba Oenea Pera Dhinayatath Vadaa

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ඔබ ඕනේ පෙර දිනයටත් වඩා

ඔබ ඕනේ කිවහැකි තරමටත් වඩා

ඔබ ඕනේ පෙර සිටියටත් වඩා

ඔබ ඕනේ, ඔබ ඕනේ //

මා ගන්නා හුස්මටත් වඩා

ගයනා ගීයටත් වඩා

මා හදගැස්මටත් වඩා

සියළු දෙයටත් වඩා

මා දිවි ගෙවෙනා තුරා

ඔබ හා මා සිටිමි

පෙර සිටි ජීවිතයට නැවතත් - නොයන්නෙ මා

ඔබ ඕනේ පෙර දිනයටත් වඩා x 2...

මා ගන්නා හුස්මටත් වඩා...

ඔබ ඕනේ පෙර දිනයටත් වඩා x 2...

Chorus:

I need You more

More than yesterday

I need You more

More than words can say

I need You more

Than e...ver before

I need You Lord

I need You Lord

More than the air I breathe

More than the song I sing

More than the next heartbeat...

More than anything

And Lord as time goes by

I'll be by Your side

Cause I never want to go back - to my old life

I need You more x 2...

More than the air I breathe...

I need You more x 2...

We give You the highest praise - ///

Jesus...

We give You the highest praise - ///

We give You the highest praise - ///

We give You the highest praise - ///

Kim Walker Smith

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →