← Back to all songs
HYMN

අප දෙවිඳුගේ අභිමුඛයේ

Apa Dhevinndhugea Abhimukayea

ස්තූති ගීතිකා · Praise

අප දෙවිඳුගේ අභිමුඛයේ

ප්‍රීතිය පිරී ඉතිරේ

වයනා තාලයේ, ගයනා ගීතයේ,

තනුව ඔබයි සමිඳේ

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →