HYMN
ආදරෙයි, යේසුස් ඔබට ආදරෙයි
Aadharei Yeasus Obata Aadharei
ආදරෙයි, යේසුස් ඔබට ආදරෙයි
ආදරෙයි, එතුම් ඔබට ආදරෙයි
නැවත නැවත කියමි මං, -
කොපමණ ආදරේදැයි - //
ආදරෙයි, යේසුස් ඔබට ආදරෙයි - //
නැවත නැවත කියමි මං, -
කොපමණ ආදරේදැයි - //
ඔබ මාගේ දෙවිඳුන් මා ර...ජු
ඔබ මාගේ ප්‍රේමයයි ජී...වයයි
ඔබ මාගේ සි...යල්ලයි
මා ස්තු...ති කරන්නෙමි //
~ ස්කේල් එක වෙනස් කිරීම ~
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →