← Back to all songs
HYMN

ඔබ නමදින්න මං හරි ආසයි

Oba Namadhinna Man Hari Aasai

ස්තූති ගීතිකා · Praise

ඔබ නමදින්න මං හරි ආසයි

ඔබ පැසසීම මගෙ සැනසීමයි

ඔබ ඔසවන්න මං හරි ආසයි

ගීයෙන් නැමදීම මාගේ පැතුමයි

අබ්බා පියානනී ආදර යේසුනි

ශුද්ධ ආත්මෙනි මගෙ දෙවිඳුනි //

මට ගැලවීම දුන්නේ ඔබයි

මාව සුවකෙරුවෙ යේසුනි ඔබයි

මා ලඟ ඉන්නෙ ඔබ පමණයි

මගෙ සිහිනය ඔබම තමයි

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →