← Back to all songs
HYMN

ඔබ මෙතැනයි, අප අතරේ සැරි සරමින්, ඔබ නමදිමි(You Are Here I Worship You Way Maker

Oba Methanai Apa Atharea Sari Saramin Oba Namadhimi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔබ මෙතැනයි, අප අතරේ සැරි සරමින්

ඔබ නමදිමි//

ඔබ මෙතැනයි, ක්‍රියාකරමින් මෙහිදී

ඔබ නමදිමි//

ඔබ මෙතැනයි, අප අතරේ සැරි සරමින්

ඔබ නමදිමි//

ඔබ මෙතැනයි, ක්‍රියාකරමින් මෙහිදී

ඔබ නමදිමි//

මග සදනා, හාස්කම් කරනා

පොරොන්දු රකිනා, අඳුරෙදි ආලෝකේ

මා දෙවිඳුන් ඒ ඔබම වේ //

ඔබ මෙතැනයි, සැම හදවත් අත ගසමින්

ඔබ නමදිමි //

ඔබ මෙතැනයි සැම හදවත් සුව කරමින්

ඔබ නමදිමි //

ඔබ මෙතැනයි, දිවි පරිවර්ථන කරමින්,

ඔබ නමදිමි //

ඔබ මෙතැනයි සැම හදවත් ගොඩනගමින්

ඔබ නමදිමි //

මග සදනා, හාස්කම් කරනා...

සැම කඳුලැල් ඔබ පිසදමයි

කැඩුනු සිත් ඔබ ගොඩනගයි

සැමදේට පිළිතුර ඔබයි

යේසුනි

මග සදනා, හාස්කම් කරනා...

ඔබ මෙතැනයි, සැම දිවි අත ගසමින්

ඔබ නමදිමි //

ඔබ මෙතැනයි, සැම හිඟ කම් සපුරමින්

ඔබ නමදිමි //

මග සදනා, හාස්කම් කරනා...

You are here

Moving in our midst

I worship you

I worship you

You are here

Working in this place

I worship you

I worship you

You are here

Moving in our midst

I worship you

I worship you

You are here

Working in this place

I worship you

I worship you

Chorus:

Way maker

Miracle worker

Promise keeper

Light in the darkness

My God

That is who you are

Way maker

Miracle worker

Promise keeper

Light in the darkness

My God

That is who you are

You are here

Touching every heart

I worship you

I worship you

You are here

Healing every heart

I worship you

I worship you

You are here

Turning lives around

I worship you

I worship you

You are here

Mending every heart

I worship you

I worship you

Way maker…

Way maker…

You are here

Touching every life

I worship you

I worship you

You are here

Meeting every need

I worship you

I worship you

Way maker…

SINACH - Way Maker (2016)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →