HYMN
ඔබ මගේ කෙඳිරීම් සිනාව කරලා
Oba Magea Kenndhireem Sinaava Karalaa
ඔබ මගේ කෙඳිරීම් සිනාව කරලා
වැරහැලි මුදා දැම්මා
ඔබ මගේ කෙඳිරීම් සිනාව කරලා
මා තුටින් වේලාලූවා
මහිමේ ගීයෙන් මා කරන්නේ ප්‍රශංසා
නොවී නිහඬ මාගේ හිමි
සදාකාල්ම ස්තූති කරන්නෙම් මා
Thou hast turned my mourning into dancing for me
Thou hast put off my sack clothe
Thou hast turned my mourning into dancing for me
And guarded me with gladness
To the end my glory may sing praise unto thee
And not be silent
Oh Lord my God
I will give thanks unto thee forever
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →