← Back to all songs
HYMN

ඔබ මාගේ සරණයි ඔබ මාගේ බලකොටුවයි

Oba Maagea Saranai Oba Maagea Balakotuvai

ඔබ මාගේ සරණයි ඔබ මාගේ බලකොටුවයි

ඔබ මාගේ මිදුම්කරුයි ඔබවේ රජිඳා

මා ඔබව සොයමි මුළු දවස පුරා

මා ඔබව නමදිම් මුළු දිවිය පුරා

මා ඔබට පෙම් කරමි මුළු හදවතින්

යේසුනි

යේසුනි රජීඳා යේසුනි දෙවිඳුන්

යේසුනි මිදුම්කරු

යේසුනි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →