HYMN
ඔබ මාගේ රජුන්, පසසම්
Oba Maagea Rajun Pasasam
ඔබ මාගේ රජුන් /// පසසම් //
ඔබ මාගේ ජීවේ /// පසසම් //
ඔබ මාගේ මිදුම්කරු /// පසසම්//
ඔබ මාගේ සුවයයි /// පසසම් //
ඔබ මාගේ සියල්ලයි /// පසසම්//
ඕ හාලේලූයියා /// පසසම් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →