HYMN
ඔබ මාගේ පර්වතයයි, යේසු, යේසු
Oba Maagea Parvathayai Yeasu Yeasu
යේසු //// (//)
කසල ගොඩින් එසෙව්වා
පර්වතයේ මා තැබුවා //
පව්කාර ජීවිතෙන් මාව ගැලෙව්වා
මගේ සියලු දුක්බර සතුටට පෙරළුවා
ඔබ මාගේ පර්වතයයි //// සැමදා //
යේසු...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →