← Back to all songs
HYMN

ඔබ මාගේ කරුණා නිධානයයි

Oba Maagea Karunaa Nidhaanayai

ඔබ මාගේ කරුණා නිධානයයි //

මිල කල නොහැකිය සම කල නොහැකිය

එය වේ යේසුනි මා වෙනුවෙන් පුද දුන් ඔබ ජීවිතය

බලයයි ශක්තියයි එකම මගයි ජීවය ඔබමයි

ඔබ දුන් හැම හුස්මක් ගානේ

සමිඳුනි ඔබ පැසසේ

ඔබ මාගේ කරුණා නිධානයයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →