← Back to all songs
HYMN

ඔබ මාගේ ජීවනයයි සැමදා

Oba Maagea Jeevanayai Samadhaa

ඔබ මාගේ ජීවනයයි සැමදා

යේසුනී, යේසුනී...

ඔබ මාගේ ප්‍රේමයයි සැමදා

යේසුනී, යේසුනී... //

ඔබ උසස් කරනෙමි මා සැම කල් දෙවිඳේ

ඔබ නමදින්නෙමි මා සැම කල් දෙවිඳේ

ඔබ යහපත් දේ මට කළා

එය සිහිවන විට සැම මොහොතේදී

මුළු හදවතින් මගේ සමිඳේ

තුති පුදන්නෙමි සැමදා

ඔබ මාගේ සැනසුමයි සැමදා

යේසුනී, යේසුනී...

ඔබ මාගේ ප්‍රීතියයි සැමදා

යේසුනී, යේසුනී... //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →