← Back to all songs
HYMN

අප දෙව් කෙතරම්, උතුම්ද එතුමා

Apa Dhev Ketharam Uthumdha Ethumaa

අප දෙව් කෙතරම්, උතුම්ද එතුමා

සදාකාලයට, උතුම් ඒ නම

රතු මුහුදේ දිය, වෙන් කළ එතුමා

මම ඔබ ගෙන යම්, අදහම් ඔබ මා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →