← Back to all songs
HYMN

බලාපොරොත්තුව මට දුන්නා

Oba Maa Sthaanaya Gaththaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

බලාපොරොත්තුව මට දුන්නා

ඔබ මාව ධර්මිෂ්ඨ කළා

කුරුසිය පා...මුලදී

ඔබ මා ස්ථානය ගත්තා

ඔබ කරුණාව මා හට දැක්වුවා

කුරුසිය පාමුලදී මා වෙනුවෙන් දිවි පිදූ

එතුම්ගේ මහිමය දිස්වේ

හිරුගේ ආලෝකය මෙන්

යුගයෙන් යුගය එතුමන් බැබලේ

ඕ අහස දෙස බලන්

දෙව්දුතුන් හඬ නඟයි

ගයමීන් ශුද්ධයි ස්වාමි

===================================

පරිවර්ථනය / ප්‍රථම ගායනය: චමත් සිල්වා

පරිවර්ථන වර්ශය: 2013/2016

ඉංග්‍රීසි ගීතිකාව: හිස් ග්ලෝරි අපියස් - හිල්සෝන්ග්

===================================

You gave me hope

You made me whole

At the cross

You took my place

You showed me grace

At the cross where You died for me

And His glory appears

Like the light from the sun

Age to age He shines

Oh Look to the skies

Hear the angels cry

Singing Holy is the Lord

Songwriters: DARLENE JOYCE ZSCHECH, MARTY SAMPSON

Worship Leader: Brooke Ligertwood

2009 Hillsong Publishing

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →