HYMN
ඔබ මා හට දුන් සැමදේ
Oba Maa Hata Dhun Samadhea
ඔබ මා හට දුන් සැමදේ
සිහිවන විට මා සමිඳේ
හද පතුලෙන් මගේ, ඔබ වෙතට නැගේ
ස්තුති ප්‍රශංසාව මේ
මගෙ පව් කමා කලේ
පුදමින් ඔබේ ජීවිතේ
රුදිරෙන් ම සේදුවේ
දෙවිඳුයි සදා ජීවනේ
මට අවැසි සැමදේ දී ඇති නිසා
ස්තුති මගේ යේසුනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →