HYMN #B270
ඔබ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම යේසුනි
Oba Dhivya Paamulea Sitimi Mama Preama Yeasuni
ඔබ දිව්‍ය පාමුලේ
සිටිමි මම ප්‍රේම යේසුනි
යේසු සේ මා - යාච්ඤා වෙනා
සිටින සේ - දෙන් වරමා
රූපේ ඔබේ - පෙනෙන සේ
දර්ශන වෙන් - මා ස්වාමිනේ
මිහිරි හඬින් - කථා කරන්
හෘදේ මගේ - දැන් සනසන්
මා ආත්මෙටා - අතගසා
ස්වර්ගේ තබන් - නිතර මා
සෑම වෙලේ - ආත්මෙන් පිරී
ජීවත් වෙන්ටා - දෙන් කරුණා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →