← Back to all songs
HYMN

ඔබ අප රජුනි එනු මැන දසුනි

Oba Apa Rajuni Enu Mana Dhasuni

ඔබ අප රජුනි එනු මැන දසුනි

නමදිව් සැම ජාතින් ඔසවව් දෙවිදුන්

එතුමන් ස්වාමි සර්වබලධාරි

නමදිව් සෑම ජාතින් ඔසවව් දෙවිඳුන්

අපි ඔබ ඔසවන්නෙමු

ප්‍රේමෙන් නමදින්නෙමු

ඔබෙ නම පතුරන්නෙමු

ශ්‍රි ලංකාවේ...... //

You are the King - All come to Thee

Worship oh! Nations - Lift up Thy Name

He is our Lord - Almighty God

Worship oh! Nations - Lift up Thy Name

Jesus we love You

We glorify You

We do proclaim You

In Sri Lanka

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →