HYMN
ඔබ අභිමුවේ සිටින්නම්, ඔබ පාමුල වැඳ වැටී
Oba Abhimuvea Sitinnam Oba Paamula Vanndha Vatee
ඔබ පාමුල වැඳ වැටී, ඔබේ ප්‍රේමයේ දැවටී
ඉන්නම් සදා, මා දෙවිඳුනි
මා යටහත් වෙමි, හදවත ඔබ හට දෙමි
ඔබ ප්‍රේමයෙන් පුරවනු මැනේ ශුදතුනි
ඔබේ අභිමුවේ සිටින්නම්
ඔබේ අභියසේ රැඳෙන්නම්
ඔබේ ප්‍රේමයේ වෙලී මෙමා සදා
ඔබේ මුහුණ මා දකින්නම්, හඬ ඔබේ අසන්නම්
මගෙ ශුදතුනි පුරවන්න මා සදා
මගෙ ශුදතුනි පුරවන්න මා සදා
පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු සහ පිරිස
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →